උණුසුම් පුවත්
ඔබ දන්නවාද?
ලෝකයේ බලවත්ම අම්ලය කුමක්ද? – ෆ්ලෝරෝඇන්ටිමොනික් ඇසිඩ්
ඇසිඩ් (acids) යනු රසායන විද්‍යාවේදී ඉතා වැදගත් සංයෝග වර්ගයකි. ඒවා ජලයේ දියවන විට හයිඩ්රජන් අයන (H⁺) නිකුත් කරන සංයෝග ලෙස හඳුන්වනු ලබයි. ඇසිඩ්වල බලවත්කම...
චරිතාපදාන
විද්‍යාත්මක හේතු
“භූතාත්ම” අප අසල ම සිටිය හැකියි
බොහෝ දෙනෙකුට භූතාත්මයන් යනු රසවත් මාතෘකාවකි. එය බියකරු කතාවලින් පිරුණු ජනප්‍රවාදයකින් ආරම්භ වී, බොහෝ සංස්කෘතීන් තුළ ජනප්‍රිය වී ඇත. ඇමරිකාවේ නම්, 45%කට ආසන්න පිරිසක්...
ඔබට වැඩිපුර මදුරුවන් දෂ්ඨ කරන්නේ මේ නිසයි
මදුරුවන් යනු ලෝකයේ සිටින බොහෝමයක් දෙනාට හිරිහැරයක් වන කුඩා කෘමීන් වර්ගයකි. ඔවුන්ගේ කුඩා උපද්‍රවකාරී දෂ්ඨනය බොහෝ විට අපව කුපිත කරවන අතර, එයින් ඇතිවන කැසීම...
අභ්‍යවකාශය
ඔබේ දැනුම වර්ධනය කරන “විදුජය” විද්‍යා ඉ-සඟරාව ~ “ViduJaya” Science e-Magazine
ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විදුජය ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.
දරුවන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් කියවීමට කැමති ජනප්‍රිය විද්‍යා ලිපි
‘සියදිවි නසාගැනීමේ යන්ත්‍රය’ වේදනා රහිත මරණයක් ලබා ගන්න.
ස්විට්සර්ලන්තයේ මිනී පෙට්ටියක හැඩැති කැප්සියුලයේ නව නිපැයුම්කරුවන් පවසන්නේ එය තුළ සිටින පුද්ගලයාට සිය දිවි නසා ගැනීමට උපකාර වන යන්ත්‍රය නීතිමය පරීක්ෂණ අදියර පසු කර...
ෆීනියාස් ගේජ් Phineas Gage – ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා
1848 වර්ෂයේදී 25 හැවිරිදි ෆීනියාස් ගේජ් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ඉන්ග්ලන්ඩ් හි, රූට්ලන්ඩ් හා බර්ලින්ටන් අතර වූ දුම්රිය මාර්ගයේ වැඩ සුපරීක්ෂයෙකු ලෙස සේවය කළේය....
කුහුඹුවෙක් නොවේ නම්, සොම්බීලගෙන් ඔබ ආරක්ෂිතයි.
ඔබ ප්‍රබන්ධ චිත්‍රපටි වල රසිකයෙක් නම්, මනෝ ව්‍යාධි ඝාතකයින්, ආක්‍රමණශීලී රොබෝවරුන්, පිටසක්වල ජීවීන් සහ මිනිසුන්ගේ මොළය සහ ශරීරය අත්පත් කරගෙන අක්‍රිය වූ යන්ත්‍ර බවට...
විරුද්ධාභාෂය හෙවත් පැරඩොක්ස් (Paradox) යනු කුමක්ද?
පැරඩොක්ස් (විරුද්ධාභාෂය) යනු එකඟ විය නොහැකි හෝ ප්‍රතිවිරෝධී ලෙස පෙනෙන තත්ත්වයක් හෝ ප්‍රකාශයකි. එය බැලූ බැල්මට තර්කානුකූල නොවන බවක් පෙන්වුවත්, ගැඹුරින් විමසීමේදී සත්‍යයක් හෝ...
පරිසරය වනසන ප්ලාස්ටික් ආහාරයට ගන්නා “සුපිරි පණුවා”
පෑන් කොපුවක පමණ දිග තරබාරු කීටයෙකුට සෘජුෆෝම් මත නොනැසී පැවතිය හැකි නම් කෙතරම් වටිනේද? සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ආහාරයට ගන්නා "සුපිරි පණුවා" ලෙස හඳුන්වන මෙම ජීවියා හට දේශගුණික...